Club Sandwich ක්‌ලබ් සැන්ඩ්විච් Sinhala Recipes

club sandwich ක් ලබ් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සැන්ඩ්විච් පාන් පෙති 06
  • තම්බා සිහින්ව අබරාගත් කුකුල් මස් 20g
  • බටර් 25g
  • චිකන් හැම් 01
  • චීස් පෙති 01
  • සලාද කොළ 01
  • දෙපැත්තම බැදගත් බිත්තර 01
  • සිහින් තක් කාලි පෙති 03
  • සිහින් රවුම් ලූණු 02
  • සිහින් රවුම් පිපිඥ පෙති 02
  • ටූත් පික් 02

සදන ක්‍රමය

මුලින්ම පාන් පෙති ටෝස් ට් කරගන්න. පළමුවෙනි පාන් පෙත්ත ගෙන බටර් තවරාගන්න. එයට සලාද කොළ, පිපිඤ්ඤා සහ ලූණු අතුරා ගම්මරිස් සහ ලුණු ස් වල්පයක් ඉසින්න දෙවන පාන් පෙත්ත උඩින් තබා බටර් තවරා හැම් පෙත්ත තබාගන්න තුන්වන පාන් පෙත්ත උඩින් තබා බටර් තවරා බිත්තරය තබන්න හතරවන පාන් පෙත්ත ගෙන එයද උඩින් තබා බටර් තවරා චීස් සහ තක් කාලි තබන්න. පස් වන පාන් පෙත්ත ද ගෙන බටර් තවරා කුකුල් මස් වලට ලුණු, ගම්මිරිස් ස් වල්පයක් මිශ්‍ර කර තබන්න. හයවන පාන් පෙත්තේ යටි පැත්තට බටර් තවරා උඩින් තබා ගත යුතුය.ඉන්පසු වෙන් නොවන සේ ටූත් පික් ගසා ත්‍රිකෝණාකාර ලෙස කපා පිළිගන්වන්න.

Club Sandwich ක්‌ලබ් සැන්ඩ්විච්