Coffee Icing කෝපි අයිසිං - Sinhala Recipes

coffee icing කෝපි අයිසිං

අවශ්‍ය ද්‍රව ය
බටර් 250g
නෙස්කැෆේ මේස හැඳි 02ක්
අයිසිං 450g
කෝපි එසන්ස් තේ හැඳි 01ක්

සාදාගන්නා ආකාරය
නෙස්කැෆේ සහ අයිසිං මිශ්‍රකර හලාගන්න.
බටර් ක්‍රීම් එකක් වන්තුරු ගසාගෙන කෝපි එසන්ස් එක් කරන්න. මෙ
යට අයිසිං මිශ්‍රණය ටිකෙන් ටික එක් කරමින් ගසා ගන්න.කෝපි කේක් සැරසීමට යොදාගත හැකිය.

Coffee Icing කෝපි අයිසිං - Sinhala Recipes