Dhel Sambolaya දෙල් සම්බෝල Sinhala Recipes

dhel sambolaya දෙල් සම්බෝල

අවශ්‍ය දුව්‍ය

  • දෙල් ගෙඩි 01
  • ලුණු ස් වල්පයක්
  • කහ 1/2 tsp
  • අමු මිරිස් කරල් 4-5
  • ගම්මිරිස් ඇට 1tsp
  • සුදු ලූනු බික් 02
  • රතු ලූනුගෙඩි 03
  • පොල් කිරි 125ml
  • දෙහි බෑයක යුෂ

සාදන ක්‍රමය

දෙල් ගෙඩිය පොලොස් ලියන ආකාරයට හීනියට ලියාගන්න. එයට ලුණු කහ දමා තම්බන්න.මිරිස් , ගම්මිරිස් , සුදු ලූනු, ලුණු, රතු ලූනු, පොල් දමා අඹරාගන්න. එයට දෙහි ද එකතු කර සම්බෝලය මෙන් හොඳින් අනා තම්බාගත් දෙල් දමා මිශ්‍ර කරන්න.

Dhel Sambolaya දෙල් සම්බෝල