Elabatu Kola Kadha එළබටු කොළ කැඳ Sinhala Recipes

අවශ්‍ය ද්‍රව්‍ය

  • එලබටු කොල අවශ්‍ය පමණට
  • කැකුළු සහල්
  • සුදු ළූනු බික් කීපයක්
  • පොල් ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • හකුරු

එලබටු කොල සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා සුදුළූනු හා පොල් ස්වල්පයක් සහ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න

කැකුළු සහල් ටිකක් ගෙන ලිප තබා බත් තැම්බුණු පසු බ්ලෙන්ඩර් කර ගත් එලබටු යුෂ දමා

එයට අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානය කරන්න.

ක්ලොස්ටර්රෝල් ඇති අය පොල් නොදමා සකසා ගන්න.

වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න.

Elabatu Kola Kadha එළබටු කොළ කැඳ