Faluda ෆලූඩා Sinhala Recipes

faluda ෆලූඩා

අවශ්‍යය ද්‍රව්‍යය.

  • රෝස වතුර (rose syrup)
  • කුඩාවට කපාගත් ජෙලි
  • වතුර දමා සාදා ගත් කස කසා
  • ඇට (herbal see)
  • කිරි ( fresh milk)

සාදන ක්‍රමය

පලමුව රෝස වතුර මේස හැඳි තුනක් පමණ උස වීදුරැවකට දමන්න.
දෙවනුව කුඩාවට කපා ගත් ජෙලි මේස හැඳි 5ක් පමණ එක් කරන්න.
වතුර දමා සාදා ගත් කස කසා ඇට මේස හැඳි තුනක් පමණ ඊට එක් කරන්න.
පසුව කිරි එකතු කරන්න. අයිස් කීම් ටිකක් උඩින් දමන්න.
ලස්සන රසම රස ෆලූඩා එකක රස විඳින්න.

Faluda ෆලූඩා