Fish Bun මාඑ පාන් Malu Paan Sinhala Recipes

fish bun මාඑ පාන්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හලාගත් පිටි 500g
  • බටර් 50g
  • කිරිපිටි 25g
  • යිස්ට් 20g
  • සිනි 20g
  • ලුනු 15g
  • බිත්තර 01
  • උනුවතුර 300ml
  • පිරවුම සදහා ඉභත කට්ලට් සදහා සාදාගත් මිශ්‍රනය

සාදන ක්‍රමය

පිටි හා යිස්ට් හලාගන්න.ලුනු,සිනි,කිරිපිටි,බටර් හා බිත්තර එකතුකරන්න.අවශ්‍ය පමනට ජලය දමා මෝලියක් ආකාරයට අනාගන්න.මෝලිය තෙතරෙදි කඞකින් වසා විනාඞි 15 පිපෙන්නට හරින්න මෝලිය 80g කොටස් වලට වෙන්කර රව්ම් කර විනාඞි 15 පිපෙන්නට හරින්න.ඉන්පසු පිරවුම පුරවා අවශ්‍ය හැඞයට සකස්කර පිපෙන්නට හරින්න (පිරවුම සදහා ඉභත කට්ලට් සදහා සාදාගත් මිශ්‍රනය භාවිතාකරන්න) සෙ:අංශක 200 උනුසුම ඇති උදුනක විනාඞි 12-15 පුලුස්සාගන්න

Fish Bun මාඑ පාන්