Fish Soup මාළු සුප් Sinhala Recipes

fish soup මාළු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාළු 200g(සුදු පැහැති මාළු වර්ගයක්)
  • මාළු ස්ටෝක් 01l
  • තක්කාලි50g
  • බටර් 01tsp
  • සේරස්වල්පයක්
  • බීළූණුගෙඩි 01
  • සැල්දිරි 10g
  • සුදුළූණු 5g
  • කොත්තමල්ලිකොලස්වල්පයක්

සාදන ආකාරය

භාජනයක් ලිපතබා බටර් දමා රත්වූ විට ලියාගත්, බී ළූණු, සුදු ළූණු, සේර හා සැල්දිරි එකතු කරන්න. දැන් කුඩාවට කපාගත් තක්කාලි දමා ස්ටෝක වතුරද දමන්න. ඉන්පසු කුඩාවට කපාගත් මාළු දමා හොදින් තැම්බෙන්නට හරින්න. මාළු හොදින් තැම්බූ විට ලිපෙන් ඉවතට ගෙන කොත්තමල්ලි කොලවලින් සරසා පිලිගන්වන්න.

Fish Soup මාළු සුප්