Gotukola Sambolaya ගොටුකොළ සම්බෝල Sinhala Recipes

gotukola sambolaya ගොටුකොළ සම්බෝල

ගොටුකොළ මිටි 1/2යි
කොටාගත් උම්බලකඩ
කපාගත් අමු මිරිස්
ගාගත් පොල් කෝප්ප 1 යි
දෙහි 1/2යි
තක්කාලි 1/2යි
ළුණු 1/2යි
ලුණු පදමට

ගොටුකොළ සිහින්ව කපා ගන්න.
දැන් එයට කපාගත් අමුමිරිස්, ගාගත් පොල්, කපාගත් තක්කාලි හා ලූණු ද දෙහි ද එකතු කර ලුණු රස පදමට දමා හොඳින් අනන්න.

Gotukola Sambolaya ගොටුකොළ සම්බෝල Sinhala Recipes