Green Pies Soup ග්‍රීන් පීස් සුප් Sinhala Recipes

green pies soup ග්‍රීන් පීස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ග්‍රීන් පීස් 500g
  • කිරි 125ml
  • චිකන්ස්ටොක් 500ml
  • ලුණු ගම්මිරිස්
  • බැදගත්පාන් කැබලි

සාදන ක්‍රමය

චිකන් ස්ටොක් හා ග්‍රීන් පීස් හොදින් තම්බා ගන්න එය පොඞිකර පෙරාගන්න

මෙයට කිරි හා ලුණු ගම්මිරිස් එකතුකර තවන් විනාඞි තුනක් තම්බා ගන්න

පාන් කැබලි වලින් සරසා ගන්න

Green Pies Soup ග්‍රීන් පීස් සුප්