Halapa Recipe Sinhala හැලප

නිවසේදී ඉතා පහසුවෙන් හැලප සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 125g
  • කුරක්කන් පිටි 125g
  • ලුනු ස්වල්පයක්
  • වතුර 80ml
  • ගා ගත් පොල් 150g
  • සිනි 75 g
  • කැන්ද කොල

සාදාගන්නා ක්‍රමය

1.පළමුව භාජනයක් ගෙන එයට පිටි හා කුරක්කන් පිටි,ලුනු එකතු කර ටිකෙන් ටික වතුර එක් කර හොදින් කවලම් කර පිටි මොලියක් වනතෙක් අනා අවශ්‍ය ප්‍රමාණයට කඩා රවුම් කර ගන්න.

2.බදුනක් ගෙන රත් කර සිනි ස්වල්පයක් දා මදක් කළු කර ඉතුරු වුනු සිනි එකතු කර වතුර දා හොදින් කවලම් කර රත් කර ගන්න.පසුව පැණි සාදාගත් පසු එයට ගා ගත් පොල් එක් කර කවලම් කර සදා ගන ලිපෙන් ඉවත් කරන්න.

Halapa හැලප