Ice Coffee අයිස් කෝපි Sinhala Recipes

ice coffee අයිස් කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෝපි කුඞු ස්වල්පයක්
  • කිරි අවශ්‍ය ප්‍රමානයට
  • සීනි අවශ්‍ය ප්‍රමානයට
  • වැනිලා ස්වල්පයක්
  • බ්‍රැන්ඩි ස්වල්පයක්

සාදන ක්‍රමය

අවශ්‍ය පමනට කෝපි පානය සාදාගන්න එය පරා කරි සීනි බ්‍රැන්ඞි ම්ශ්‍ර කර ශිතකර බීමට ගන්න

Ice Coffee අයිස් කෝපි