Idhi Appa Buriyani ඉඳි ආප්ප බුරියානි Sinhala Recipes

idhi appa buriyani ඉඳි ආප්ප බුරියානි

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳි ආප්ප 20
  • සිහින්ව ලියාගත් කැරට් ගෙඩි1
  • ලූනු කොළ මිටක්
  • ගම්මිරිස්,ලුණු
  • ප්ලම්ස් 50 g
  • තෙල් හෝ බටර්
  • කහ ස්වල්පයක්

සාදන ක්‍රමය

ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න.දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ලූනු කොළ දමා තෙම්පරාදු කන්න.පසුව ඉඳි ආප්ප, ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොදින් කලවම් කර ගන්න.ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න.

Idhi Appa Buriyani ඉඳි ආප්ප බුරියානි