Kaju Toffee කජු ටොපි Sinhala Recipes
kaju toffee කජු ටොපි
අවශ්‍ය ද්‍රව්‍ය
- රටකජු 250g
- කජු 250g
- සීනි 750g
- වතුර 125ml
- වැනිලා 1tsp
- බටර් 1tsp
- මිල්ක්මේඞ් 10tsp
සාදන ක්‍රමය
රටකජු හා කජු කුඞා කැබලි වලට කපාගන්න භාජනක් ලිප තබා මිල්ක්මේඞ් බටර් සීනි හා වතුර එක්කර දියවනතුරු හැදිගාන්න එයට කජු එක්කර පදම එනතුරු තබා ලිපෙන් බාන්න වැනිලා එකතුකරන්න
බටර් ගාගත් තැටියක මිශ්‍රනය තුනීකර අශ්‍ය හැඞයට කපාගන්න
