Karawila Sambolaya කරවිල සම්බෝලය. Sinhala Recipes

karawila sambolaya කරවිල සම්බෝලය.

කරවිල 150g
රතු ළුනු 50g
හීනියට දිගට කපාගත් තක්කාලි 40g
අමුමිරිස් කරල් 03ක්
හීනියට කුඩු කර ගත් උම්බලකඩ මේස හැඳි 01ක්
දෙහි ගෙඩියක්
අවශ්‍ය පරිදි ලුණු
තෙල් කෝප්ප 1/2ක්

සාදන ක්‍රමය.
කරවිල සෝදා හීනි පෙති කපා ගන්න.
තෙල් රත් කර එය රන්වන් පැහැයවන තුරු බැදතෙල් බේරෙන්නට හැර ගන්න.
ලුණු,උම්බලකඩ,දෙහි හා කපාගත් අමුමිරිස් තක්කාලි එකට දමා කලවම් කරන්න.
එයට කලින් බැද ගත් කරවිල දමා මිශ්‍ර කර පිලිගන්වන්න.

Karawila Sambolaya කරවිල සම්බෝලය. Sinhala Recipes