Kathurumurunga Mal Melluma කතුරුමුරුංගා මල් මැල්ලුම Sinhala Recipes

kathurumurunga mal melluma කතුරුමුරුංගා මල් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමුරුංගා මල්
කහ ස්වල්පයක්
උම්බලකඩ කුඩු ස්වල්පයක්
මිටි කිරි ස්වල්පයක්
ලියාගත් රතු ළුනු ගෙඩි 03ක්
තෙල් ස්වල්පයක්, ලුණු රස අනුව

සාදන ක්‍රමය

කතුරුමුරුංගා මල් තුල ඇති නාරටිය ඉවත් කර මල් සෝදාගන්න.
ඉන්පසු ගැඹුරු තෙලේ දමා බැද ගන්න.උණු කිරි බඳුනකට දමා අනෙක් ද්‍රව්‍යද එකතු කර ගන්න.
ඉන්පසු උබැදගත් මල් ද දමා පිස සන්න.

Kathurumurunga Mal Melluma කතුරුමුරුංගා මල් මැල්ලුම