Katta Sambolaya කට්ට සම්බෝලය Sinhala Recipes

katta sambolaya කට්ට සම්බෝලය

රතු ළුණු 100
කෑලි මිරිස් 50
දෙහි ගෙඩියක්
අවශ්‍ය පරිදි ලුණු
හීනියට කුඩු කර ගත් උම්බලකඩ මේස හැඳි 2ක්

කෑලි මිරිස් ,රතු ළුණු,උම්බලකඩ, හා ලුණු එකට දමා කොටා ගන්න.
හොඳින් මෙටුනු පසුව එයට දෙහි මිශ්‍ර කර පිලිගන්වන්න.

Katta Sambolaya කට්ට සම්බෝලය Sinhala Recipes