Keselmuwa achcharu කෙසේල් මුව අචිචාරු sinhala sri lanka recipes
කෙසෙල් මුව අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
  • කෙසෙල් මුව ග්‍රෑම් 250
  • වියළි හැල්මැස් සක් ග්‍රෑම් 100
  • වියළා ගත් බිලිං ග්‍රෑම් 50
  • රතුළුෑනු ග්‍රෑම් 100
  • විනාකිරි කෝප්ප 1/2
  • අබ ඇට තේ හැඳි 1
  • සූදුරු තේ හැඳි 1/4
  • මාදුරු තේ හැඳි 1/4
  • මිරිස් කුඩු තේ හැඳි 1/4
  • ඉඟුරු කැබැල්ලක්
  • සුදුළුෑනු බික් 2
  • ලුණු රසට අනුව (මේවා විනාකිරි වලින් අඹරා ගන්න)
  • තෙල්
සාදන ආකාරය
කෙසෙල් මුව සිහින්ව ලියා දෙහි, ලුණු මිශ්‍ර වතුරේ දමා මිරිකා ගන්න. හාල්මැස් සන් හොඳට පිලී යන ලෙස අතුල්ලා සෝදා දිය බේරෙන්නට තබන්න. බිලිං ටික ද කුඩාවට කපා ගන්න. රතුළුෑනු සුද්ද කර ගෙඩි පිටින් ම තබා ගන්න. දැන් මේ සියල්ල තෙලෙන් බැද ගන්න. මැටි භාජනයක් ගෙන විනාකිරි ටික දමා අඹරාගත් ගුලිය දමා දිය කරන්න. බැදගත් බිලිං, හාල් මැස් සන්, ළුෑනු සහ කෙසෙල් මුව ද දමා හොඳින් කලවම් කර අතින් තද කර වසා දිනක් පමණ තබා කෑමට ගන්න.

කෙසේල් මුව අචිචාරු