Kochchi Sambolaya කොච්චි සම්බෝලය Sinhala Recipes

kochchi sambolaya කොච්චි සම්බෝලය

කොච්චි 50g
රතු ළුණු ගෙඩි 08ක්
දෙහි ගෙඩියක්
හීනියට කුඩු කර ගත් උම්බලකඩ මේස හැඳි 01ක්
අවශ්‍ය පරිදි ලුණු

සාදන ක්‍රමය.

කොච්චි ළුනු, ලුණු එකට දමා හොඳට කොටා ගන්න.
පසුව උම්බලකඩ මිශ්‍ර කර කොටන්න.
ඊට පසු දෙහි ගෙඩියක් ඇඹුල් මිශ්‍ර කර පිලිගන්වන්න.

Kochchi Sambolaya කොච්චි සම්බෝලය Sinhala Recipes