kukul mas mix bathak කුකුළු මස් මිශ්‍ර බතක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බාස් මතී බත් 500g
- කපාගත් කුකුළු මස් 50g
- කැරට් 50g
- ගෝවා 50g
- ලූණු කොල 50g
- සෝයා සෝස් 1tsp
- තල තෙල් 1tsp
- ලුණු 1tsp
- එළවළු තෙල් 10ml
- බිත්තර 02
- සිහින්ව කපාගත් සුදුලූණු 2tsp
සදන ක්‍රමය
භාජනයකට තෙල් දමා පිරිසිදු කරගත් කුකුළු මස් සුළු වේලාවක් බැදගන්න එයට සුදුලූණු එක් කොට ,කැරට් සහ ගෝවා දමා සුළු වේලාවක් කලවම් කර බිත්තර එක් කොට මිශ්‍ර කරගන්න.එයට බත් කලවම් කර තල තෙල් සෝයා සෝස් සහ ලුණු දමා පිසගන්න
අවසානයට ලූණු කොල දමා කලවම් කර ලිපෙන් බා ගන්න
