Kurakkan Boola Kiri Hodda කුරක්කන් බෝල කිරි හොද්දක් සාදාගනිමු Sinhala Recipes

kurakkan boola kiri hodda කුරක්කන් බෝල කිරි හොද්දක් සාදාගනිමු

අද අපි ඔය ගොල්ලන්ට කියල දෙන්න.යන්නෙ ටිකක් පරන කම වට්ටොටුවක්.හෑබෑයි මෙක ඔයලා හදල තියෑනවද කියන එකන්ම් විශ්වස නෑ.හරිම රස මෙම රෙසිපි එක කුකුල් මස් වෙනුවට හොද අදෙශකරක්...එහෙනම් බලමු කොහොමද අපි කරන්නෙ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරක්කන් පිටි ග්රම් 200 ක්
  • පාම් පිටි ග්රම් 50 ක්
  • වතුර කොප්ප්පයක්
  • හොදින් පොඩි කර ගන්නා ලද සුදුලුනු
  • අවුමිරිස් කරල් 2ක්
  • කහා කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු තේ හෑදි 2ක්
  • අමු තුනපහා තේ හදි 1ක්
  • පොල් කිරි මිලි ලිටර් 300 ක්
  • රම්පෙ කරපින්චා
  • උලුහල් තෙ හෑදි 1
  • ලුනු/ගම්මිරිස්

සාදන අයුරු

1.භායනයක් ගන්න්න.දෑන් කිරක්කන් පිටි,පම්පිටි එ වගෙම ගා ගන්නා ලද පොල් එකතු කරන්න.ඉන්පසු වතුර ස්වල්පයල් එක් කර හොදින් අනා ගන්න.මෙ අකරයෙන් රොටි මොලිය අනා ගන්න.දෑන් කුරක්ක්න් කුඩා බොල වශයෙන් සකස් කර ගන්න.එය වෙනම භාජනයක තබා ගන්න.

2.දෑන් කරිය සාදා ගන්න.හටිටියක් ලිපේ තබන්න.තෙල් සිවල්පයක් එක් කරන්න.තෙල් සිවල්පයක් එක් කරගන්න.ඉන්පසු ලුනු සුදුලුනු රම්ප/කරපිචා දමා තෙම්පරදු කර ගන්න.එයට කහා,මිරිස් සහා තුනපහා එක් කරන්න.හොදින් කවලම් කරන්න.එ වගෙම ගින්දර අඩු කරන්න අමතක කරන්න එප.

3.දෑන් පොල් කිරි එක කරන්න.හොදින් හෑදිගන ගමන් සදා ගන්න ලද කුරක්කන් බොල ටික හෙමින් හෙමින් එක් කරන්න.හින්දර අඩු කර කුරකන් බොල හොදී විනඩි 10 පමන තම්බා ගන්න.අවසනයේ ලුනු ,ගම්මිරිස් එක්කරන්න.සරින්සරෙ හදි ගන්න.

4 හොද්ද බුබුලු දමන විට හොදින් හෑදි ගන්න.ඉන්පසු මෙසය වෙත පිලිගන්වන්න.

5 දවල් කෑම මෙසයට කුකුල් මස් වෙනුවට හොද රසවත් අහරයක් වෙවි

Kurakkan Boola Kiri Hodda කුරක්කන් බෝල කිරි හොද්දක් සාදාගනිමු