Kurakkan Kadha කුරක්කන් කැඳ Sinhala Recipes

kurakkan kanda කුරක්කන් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරක්කන් පිටි කෝප්ප 1/2
  • හොදින් පොඩි කරගත් කැකුළු බත් ටිකක්
  • ඉගුරු සුදු ලුණු තලා ගෙන
  • පොල්කිරි කෝප්ප බාගයක්
  • සිනි ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය

කුරක්කන් පිටි ඉගුරු සුදුලුනු එකතුකර වතුර කෝප්ප හතරක් පමණ එකතුකර ලිපේ තියන්න .
උතුරන විට පොඩි කරගත් බත් දාන්න .අවසානයේ පොල් කිරි එකතුකර සිනි සහ ලුනු රස අනුව දමා ලිපෙන් බාන්න .
උකු වැඩි නම් වතුර එකතු කරන්න

Kurakkan Kadha කුරක්කන් කැඳ