Lunu Kadha ලුණු කැඳ Sinhala Recipes

lunu kadha ලුණු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හෝ තම්බපු සහල් 100ග්‍රෑම්
  • වතුර අඬුකෝප්ප 08
  • ලුණු අවශය පරිදි...

සාදන ක්‍රමය

සහල් හොඳින් ගරා භාජනයකට දම වතුර අඬු කෝප්ප 06 ඊට එක්කර ලිපේ තබා ගන්න.

බත් ඇට ඉදී හොඳින් පොඩි වන තරමට ඉදුන පසු ලිපෙන් බාගන්න.

ඉන් පසු අවශ්ය පරදි ලුණු එක්කර පිලිගන්වන්න.

06 දෙනෙකුට පමණ සෑහේ.

Lunu Kadha ලුණු කැඳ