Lunu Miris ලුණු මිරිස් Sinhala Recipes

lunu miris ලුණු මිරිස්

  • 100g රතු ළුණු
  • 50g කෑලි මිරිස්
  • දෙහි ගෙඩියක්
  • අවශ්‍ය පරිදි ලුණු

කෑලි මිරිස් ,රතු ළුණු හා ලුණු එකට දමා කොටා ගන්න.
හොඳින් මෙටුනු පසුව එයට දෙහි මිශ්‍ර කර පිලිගන්වන්න.

Lunu Miris ලුණු මිරිස් Sinhala Recipes