Mabel Cake Sinhala Recipes මාබල් කේක්

උවමනා ද්‍රව්‍ය .

  • පිටි ග්‍රෑම් 225.

  • උවමනා ද්‍රව්‍ය .

  • පිටි ග්‍රෑම් 225.

  • පිටි සීනි ග්‍රෑම් 225.

  • බටර් ග්‍රෑම් 125

  • බිත්තර 06.

  • බේකින් පවුඩර් තේ හැඳි 1/2 .

  • චොක්ලට් (කුඩු කරගත් ).

  • වැනිලා සහ වර්ණ ගැන්වීම සඳහා පාට වර්ග 03 ක් පමණ .

සාදන ක්‍රමය .

බටර් සහ සීනි එකට කවලම් කර ගන්න. (කැට දියවෙන තරමට ).පිටි ටිකටික බිත්තර සමග දම කවලම් කර ගන්න .මේ මිශ්‍රණය කොටස් 04 කට බෙදා ගන්න. එක කොටසකට චොක්ලට් (කුඩු කරගත් ). වැඩියෙන් සහ අනෙක් කොටසට අඩු වෙන තරමට අලේප කර ගන්න .මෙසේ කරන විට වතුර සමග කවලම් කර අලේප කරන්න. අනෙක් කොටස් දෙකත් මේ විදියටම කැමති පාට දෙකකින් වර්ණ කරන්න එකක් තදට හා අනෙක අඩුවෙන් වර්ණ ගන්වන්න .දැන් මේ කොටස් දෙක එකිනෙක කේක් තැටියේ දමන්න .අනෙක් කොටස් දෙක දෙවර්ගයෙන් එක්වරකට එක හැන්ද බැගින් තැටියට දමා පොරනුවේ පුළුස්සා ගන්න .දැන් ඔබේ කේක් එක පාට පාට වර්ණයෙන් දකින්න පුළුවන් .

Mabel Cake මාබල් කේක්