Miris Malu Hodhdha මිරිස් මාළු හොද්ද Sinhala Recipes

miris malu hodhdha මිරිස් මාළු හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය : -

  • සුදු ලූණු බික් 3
  • ගොරකා කබලි 3
  • මී වැටි හෝ තෝර මාළු 500g
  • අඹරා ගත් මිරිස් කුඩු මේස හැදි 1
  • කොටා ගත් මිරිස් කුඩු මේස හැදි 3
  • වතුර පිරිසි කෝප්ප 4

සාදන ක්‍රමය :
මාළු ටික කැබලිවලට කපා ගොරකා යොදා දෙතුන් වරක් සෝදා භාජනයකට දමන්න.
ඉන්පසු සුදු ලූණු, කරපිංචා, අමු මිරිස්, දෙහිඇඹුල් ලුණු අවශ්‍ය තරමට ( මිරිස් ඇඹරීමේදී අබ ගම්මිරිස් සූදුරු ගොරකා ස්වල්පයක්ද යොදන්න ). ඉන්පසු ඉහත අඩංගු සියලුම ද්‍රව්‍ය දමා මිරිස් සහ වතුරත් දමා ලිප තබන්න. හොඳින් ඉදුණු පසු ලුණු ඇඹුල් බලා බා ගන්න.

Miris Malu Hodhdha මිරිස් මාළු හොද්ද