Advertisement
Hot Kello
Mix Vegetable Salad and Winigret මික්‌ස්‌ වෙජිටබල් සැලඩ් සමඟ විනිග්‍රේට් Sinhala Recipes

mix vegetable salad and winigret මික් ස් වෙජිටබල් සැලඩ් සමඟ විනිග්‍රේට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සලාද කොළ 100g
  • පාස් ලි 20g
  • ගෝවා 50g
  • ඇපල් 20g
  • ගර්කින් 20g
  • අන්නාසි 20g
  • ලොකු ලූනු 20g
  • බෙල් පෙපර් (රතු,කහ)20g
  • කැරට් 20g

විනිගේ්‍රට් සෝස් එකට

  • විනාකිරි 2tsp
  • මස් ටර්ඩ් ක්‍රීම් 2tsp
  • ඔලිව් ඔයිල් 4tsp
  • ලුණු 1/2tsp
  • ගම්මිරිස් කුඩු 1tsp

සාදන ක්‍රමය

පිරිසිදු කර ගන්නා ලද සලාදකොළ සහ ගෝවා දිග අතට කපා ගන්න
පාස් ලි තරමක කැබලි වලට කපා ගන්න අනෙකුත් එළවළු හතරැස් කොටු ආකාරයට කපා ගන්න භාජනයක් ගෙන විනාකිssරි, අබ පේස් ට් දමා හොඳින් කලවම් කරන අතර නූලක් සේ වැටෙන ආකාරයට ඔලිව් ඔයිල් එක් කරන්න එයට ලුණු ගම්මිරිස් එකතු කර සැලඩ් එක මිශ්‍ර කරන්න

Mix Vegetable Salad and Winigret මික්‌ස්‌ වෙජිටබල් සැලඩ් සමඟ විනිග්‍රේට්