Omelet Riceඔම්ලට් බත් Sinhala Recipes

omelet rice ඔම්ලට් බත්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 200 g
  • බටර් තේ හැදි 02
  • බේකින් පවුඩර් තේ හැදි ¼
  • බිත්තර 01
  • ලුණු

සාදන ක්‍රමය

මේ සියල්ල එකට මශ්‍ර කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න.දැන් මෙය පිටි ඇතිරූ ලෑල්ලක තුනීකර රෝල් කරන්න.ඉන්පසු මෙය උණුසූම් කරගත් උදුනක දමා විනාඩි 25ක් පමණ බේක් කර ගන්න.බේක්කර ගත් බත් එක ඉවතට ගෙන එය මැදින් දිග අතට පලා ඔම්ලට් එකක් තබන්න.නැතිනම් සොසේජස් හෝ කැමති ව්‍යංජනයකින් පුරවන්න.

Omelet Riceඔම්ලට් බත්