Orange Cake ඔරේන්ජ් කේක් - Sinhala Recipes

orange cake ඔරේන්ජ් කේක්

අවශය ද්‍රව්‍ය
දුම්බුරු සීනි කෝප්ප 1/2ක්
බටර් 250 g
පැණි කෝඅප්ප 1/2
බිත්තර 03
දොඩම් රේණු ගෙඩි 02ක්
පිටි කෝප්ප 01ක්
කිරි කෝප්ප 1/2ක්

සකස් කරන අකාරය
මුලින්ම බඳුනක් ගෙන එයට බටර් සීනි පැණි දමා හොඳින් බීට් කරගන්න. එයට බිත්තර එකින් එක එකතු කරමින් දිගටම බීට් කර ගන්න.
සිහින්ව කැපූ දොඩම් රේණු මිශ්‍ර කරන්න.
දැන් සියල්ල එකට දමාමිශ්‍ර කර බටර් තවරා ගත් තැටියක දමා උශ්ණත්වය අංශක 180ක් තුල විනාඩි 20ක් බේක් කරගන්න.

Orange Cake ඔරේන්ජ් කේක් - Sinhala Recipes