Pashan saha Wattakka Kola Melluma පැෂන් කොළ සහ වට්ටක්ක කොළ මැල්ලුම Sinhala Recipes

පැෂන් කොළ සහ වට්ටක්ක කොළ මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පැෂන් කොළ ( දලු ගතිය සහිත) සහ වට්ටක්කා දලු .
  • ලුණු,
  • අමුමිරිස්

පැෂන් කොළ ( දලු ගතිය සහිත) සහ වට්ටක්කා දලු කළවමට දමා ලියාගන්න.

ලූණු,ලුණු, අමුමිරිස් දමා මිශ්රල කර මලව ගන්න.

වැඩිය මැලවෙන්න අරින්න එපා. අමුමිරිස් කොළ අතරටම දමා ලියා ගැනීම වඩා රසවත්.

Pashan Wattakka Kola Melluma පැෂන් සහ කොළ මැල්ලුම