Pine Apple Souse අන්නාසි සෝස් Annasi Souse Sinhala Recipes

pine apple souse අන්නාසි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • අන්නාසි පෙති 04
  • දෙහි ස්වල්පයක් 3tsp
  • සිනි 10g
  • ලුණු 2tsp
  • වයින් 5ml

සාදන ක්‍රමය

සීනි ජලය සමග දියකර අන්නාසි පෙති දමා පිසගන්න

එයට දෙහි ලුණුදමා හොදින් මිස්‍රකරන්න වයින් එකතු කර පදම ආපසු ලිපෙන් බාගෙන නිවුනු පසු හුලන් නොවදින සේ අසුරා තබන්න

Pine Apple Souse අන්නාසි සෝස්