Pol Sambolaya පොල් සම්බෝලය Sinhala Recipes

pol sambolaya පොල් සම්බෝලය

ගාගත් පොල් 100g
මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්
රතු ළුණු 08ක්
දෙහි ගෙඩියක්
හීනියට කුඩු කර ගත් උම්බලකඩ මේස හැඳි 1/2ක්
අවශ්‍ය පරිදි ලුණු

සාදන ක්‍රමය.
මුලින්ම මිරිස් කුඩු හා රතු ළුණු කොටා ගන්න.
ඉන්පසු එයට ලුණු, උම්බලකඩ,හා ගාගත් පොල් මිශ්‍ර කර නැවත කොටා ගන්න.
දැන් එයට දෙහි මිශ්‍ර කර පිලිගන්වන්න.

Pol Sambolaya පොල් සම්බෝලය Sinhala Recipes