POTATO SALAD අල සැලඩ් Sinhala Recipes

potato salad අල සැලඩ්

අවශ්‍ය ද්‍රවය

  • අල 200g
  • මයෝනෙස් 60ml( mayonnaise )
  • b ළුණු ( සිහින් ව කපා ගන්න )
  • රට කොත්තමල්ලි කොල තේ හැන්දක් (ඉතා සිහින් ව කපාගන්න )( parsley)
  • ලුණු (අවශ්‍ය ප්‍රමාණයට )
  • ගම්මිරිස් කුඩු (අවශ්‍ය ප්‍රමාණයට )
  • ලුනුකොල 1ක් (පොඩිවට කපා)

සාදාගන්නා ක්‍රමය

පළමුව භාජනයක් ගෙන වතුර එකතු කර රත් කර අල දමා තම්බා ගන්න.(අල වල පොතු ඉවත් කර තම්බා ගන්න).තම්බන ලද අල 1/4" පමණ කොටු කපා මෙය භාජනයකට දමා කපා ගත් ළුණු,මයෝනෙස්,අවශ්‍ය ප්ප්‍රමාණයට ළුණු හා ගම්මිරිස් එක් කර හොදින් කවලම් කරන්න.මෙය භාජනයක අසුරා රට කොත්තමල්ලි කොල (parsley) හා ලුනුකොල( spring anion ) හොදින් ඉසින්න.

POTATO SALAD අල සැලඩ්