Rasam Ekak Sadaganna Akaraya රසම් එකක් සාදාගන්නා ආකාරය Sinhala Recipes

rasam ekak sadaganna akaraya රසම් එකක් සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩාවට කපාගන්න ලද සුදුලුනු ගෙඩි 2 ක්
  • සියබලා 30 g
  • ගම්මිරිස් ½ tsp
  • සුදුරු ½ tsp
  • කරපිංචා සල්පයක්
  • උලුහල් ½ tsp
  • අබ ඇට ස්වල්පයක්
  • කොත්තමල්ලි කුඩු ½ tsp
  • තෙල් ½ tsp
  • ලුණු ස්වල්පයක්

සාදන අාකාරය

මුලින්ම සියබලා වතුර ස්වලයක් දම හොදින් අතින් මිරිකා ඇට ඉවත් කරන්න .

සුදුලුනු ,සුදුරු සහා ගම්මිරිස් වන්ගේඩියකට දමා හොදින් පොඩි කර ගන්න .

බජනයක් ගෙන තෙල් ඒක කරන්න .තෙල් රත් වන විට අබ ඇට එක් කරන්න .ඉන්පසු උළුහාල් ඒවගේම අබරා ගත් සුදුලුනු මිශ්ර ණය එක කරන්න .

ඉන්පසු කුඩුකර ගත් කොතමල්ලි කුඩු හා කරපිංචා එක් කරන්න .මද ගින්නේ තප්පර කීපයක් තෙම්පරාදු කරගන්න .එයට දැන් ලුණු එක කරන්න .

දැන් සියබලා වතුර එක කරගන්න .අවශ්ය නම් වතුර ස්වල්පයක් එක කරනන .

විනාඩි කීපයක් හොදින තම්බා ගන්න.අවසානයේ මේසයට පිළිගන්වන්න .

Rasam Ekak Sadaganna Akaraya රසම් එකක් සාදාගන්නා ආකාරය