Sea Food Rice සී ෆුට් රයිස් සාදාගන්නා ආකාරය Sinhala Recipes

sea food rice සී ෆුට් රයිස් සාදාගන්නා ආකාරය

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් බාස්මතී බත් ග්‍රෑම් 200 ක්
  • බිත්තර 01 ක්
  • සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්
  • සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 40 ක්
  • පොඩියට කපාබැදගත් දැල්ලෝ ග්‍රෑම් 50 ක්
  • පොඩියට කපා බැදගත් මාඵ ග්‍රෑම් 50 ක්
  • පොඩියට කපාබැදගත් ඉස්සො ග්‍රෑම් 50 ක්
  • තෙල් තේහැදි 01 ක්
  • ලූනු කොළ සිහින්ව කපාගත් ග්‍රෑම් 25 ක්
  • රසපදමට ලුණු

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන් ගැඔුරැති භාඡනයක් ළිපතබා එයට තෙල් ස්වල්පයක් එක්කරන්න ඉන්පසු කැරට් හා ගෝවා ප්‍රමාණය එක්කර තෙම්පරාදු කරගන්න එළවඵ තරමක් තෙලෙන් මැළවූ විට බිත්තරය කඩා එයට දමා මදවේලාවකින් උයාගත් බාස්මතී බත් ප්‍රමාණය එකතු කරන්න ඉන්පසුව එයට දැල්ලො මාඵ ඉස්සො එකතුකර හොදින් පිස රසපදමට ලුණු එක්කරන්න අවසානයේ ලූනුකොළ ප්‍රමාණය එකතුකර මදවේලාවක් තබාලිපෙන් බාගන්න.

Sea Food Rice සී ෆුට් රයිස් සාදාගන්නා ආකාරය