Steemd Biscuit Cake ස්ටීම්ඩ් බිස්කට් කේක් Sinhala Recipes

steemd biscuit cake ස්ටීම්ඩ් බිස්කට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩු කරගත් මාරි බිස්කට් 150 g
  • බේකින් පවුඩර් තේ හැඳි ¼
  • ලුණු තේ හැඳි ¼
  • චොකලට් චිප්ස් හෝ චොකලට් පවුඩර්
  • සීනි 120 g
  • බිත්තර 3
  • බටර් 150 g

සකස් කරන අයුරු

සීනි හා බටර් හොඳින් බීට් කරගන්න

එයටම බිත්තර එකින් එක එක් කරමින් බීට් කරගන්න

ලුණු, බේකින් පවුඩර් හා මාරි බිස්කට් එක්කර මිශ්‍ර කරගන්න

අනතුරුව චොකලට් චිප්ස් ටික හෝ පවුඩර් එකතු කර මිශ්‍ර කරගන්න

මිශ්‍රණය බටර් ගාගත් බෝල් එකකට දමා විනාඩි 30ක් ස්ටීම් හෝ ඩබල් බොයිල් කරගන්න

Steemd Biscuit Cake ස්ටීම්ඩ් බිස්කට් කේක්  Sinhala Recipes