Strawberry Cup Cake Sinhala Recipes ස්ට්‍රෝබෙරි කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 210g

  • බේකින් පවුඩර් තේ හැඳි 1/4

  • බේකිං සෝඩා තේ හැඳි 1/4

  • ලුණු තේ හැඳි 1/2

  • රළු සීනි 200g

  • දිය කරගත් ලුනු ඉවත් කල බටර් 115g

  • බිත්තර සුදු මද 2

  • යෝගට් 62g

  • කිරි 180ml

  • වැනිලා තේ හැඳි 2

  • නැවුම් ස්ට්‍රෝබෙරි විප්ඩ් ක්‍රීම්

ක් රමය

මුලින්ම බටර් සහ සීනි බීට්කර ගනිමින්බ් එයට බිත්තර සුදු මද එකතු කරගන්න. පසුව යෝගට් සහ කිරි මිශ්‍රකර එම මිශ්‍රණය ඉහත මිශ්‍රණයට එකතු කරන්න.

පාන් පිටි,බේකිං සෝඩා,ලුණු,බේකිං පවුඩර් සියල්ල හොඳින් මිශ්‍ර කර හොඳින් තලා ගන්න.

බටර්,සීනි,බිත්තර මිශ්‍රනය කේක් අච්චුවට වක්කර පසුව හොඳින් පොඩි කරගන්න.ස්ට්‍රෝබෙරි දමා එයට ඉහත මිශ්‍රනය එකතු කර අවන් එකේ තබන්න.

අච්චුවල හොඳින් සකස් වූ කේක් මතු පිටට විප්ඩ් ක්‍රීම් එකතු කර එය මතු පිට නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩි තීරු කපා හොඳින් අලංකාර කරගන්න.

Strawberry Cup Cake ස්ට්‍රෝබෙරි කප් කේක්