Thailo Jeest තයිලෝ පේස්ට් ගැනත් ඉගෙන ගනිමු. Sinhala Recipes

thailo jeest තයිලෝ පේස්ට් ගැනත් ඉගෙන ගනිමු

අවශ්‍ය ද්‍රව්‍ය:

  • 1බිත්තර සුදුමද
  • 1-1 1/2අයිසින් සීනි කෝප්ප
  • 2තයිලෝ පව්ඩර් පුරවා තේ හැදි
  • මාවො බටර් තේ හැදි 1

සාදන ක්‍රමය:
වියලි බදුනකට බිත්තර සුදු මද දමා තට්ටු කරන්න. අයිසින් සීනි ටික ටික දමමින් පදම් වනතුරු ගසන්න. මෙහි පදම රෝයල් අයිසින් මෙන් හැන්දෙන් උඩට උස්සන විට හිම කන්දක් මෙන් සැදේ.
එම අවස්ථාවේ තයිලෝ පව්ඩර් එකතුකර මිශ්‍ර කර ලැල්ලක් මත තබා මවො බටර් තේ හැන්දක් පමන අතෙ ගා අයිසින් ටික ටික එකතු කරමින් හොදින් අනන්න.
අතේ නොඇලෙන සේ ආ විට මෙහි පදම වේ. දැන් මිශ්‍රණය
ප්ලාස්ටික් බැගයක දමා පැය දෙකක් පමන ශීතකරනයේ තබන්න.
ගම් පේස්ට් ශීත දේශගුනික කාලවලදි බෙහෙවින් ප්‍රයෝජනවත්.
සාමන්‍යයෙන් පිටරටවලදි වැඩියෙන් භාවිතා වේ. අයිසින් මල් දියවීමේ ප්‍රවනතාවය අඩුය.

Thailo Jeest තයිලෝ පේස්ට් ගැනත් ඉගෙන ගනිමු. Sinhala Recipes