Tomato sauce තක්කලි සෝස් Thakkali sauce sinhala recipes

tomato sauce තක්කලි සෝස් ගෙදරදි සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • තක්කාලි ගෙඩි 10 ක්
  • වතුර 200 මිලි ලිටර්
  • දෙහි මීලි ලිටර් 50
  • සිනි
  • ලුනු
  • බෑසිල් කොල 3 ක් 4 ක් පමණ
  • ලූනු ගෙඩි 1
  • තෙල් ස්වල්පයක්

සාදගන්නා ආකාරය

භාජනයක් ගන්න තෙල් ස්වල්පයක් එක් කරන්න.දෑන් කුඩවට කපගන්නා ලද ලූනු ගෙඩිය එක් කරන්න.

විනඩියක් පමන තෙලෙ කවලම් කරගන්න.දෑන් පොඩියට කපා ගන්නා ලද තක්කලි එක් කරන්න වතුර ද එක් කරන්න.පිසෙන්න විනඩි 10 පමණ ඉඩහරින්න.

තක්කාලි හොදින් පිසුණු පසු එයට ලුනු,සිනි බසිල් කොල එක්කර හොදින් කවලම් කරගන්න.

හොදින් නිවෙන්න ඉඩ හරින්න.ඉන්පසු බ්ලන්ඩරයක් ගෙන,ගසාගන්න.

ඔබෙ තක්කාලි සොස් එක හොදින් පෙරා ගන්න.

නිවුනු පසු ඔබට කඩෙන් මිලදි ගන්නා තක්කාලි සොස් එකක් විලස පාවිචියට ගත හෑක.

පාවිචියෙන් පසු ශිතකරනයෙ තියන්න අමතක කරන්න එපා.

Tomato sauce තක්කලි සෝස් ගෙදරදි සාදාගන්නා ආකාරය