Umbalakada Sambolaya උම්බලකඩ සම්බෝලය Sinhala Recipes

umbalakada sambolaya උම්බලකඩ සම්බෝලය

  • රතු ළුණු 50g
  • දිය ලුණු තේහැඳි1/2
  • කෑලි මිරිස් ග්‍රෑම් 15
  • උම්බල්කඩ මේස හැඳි 05
  • කරඳමුංගුක් 01
  • තෙල් මේස හැඳි 01
  • කරඹුනැටික් 01
  • කුඩා කරපිංචා ඉත්ත්තක්

සකස් කරන ආකරය
මුලින්ම තෙල් භාජනයකට දමා ලිප තබා රත් උනු පසුව එයට ළුණු රම්පේ කරපිංචා හා කරඳමුංගු කරාබුනැටි දමා රන්වන් පාට වන තෙක් බැද ගන්න.
ඉන්පසු කෑලිමිරිස් ළුනු හා උම්බලකඩ සමග සියඹලා ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මද ගින්නේ වියලා ගන්න.

Umbalakada Sambolaya උම්බලකඩ සම්බෝලය Sinhala Recipes