Vegetable Salad එළවඑ සලාද Elawalu Salada

vegetable salad එළවඑ සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගෝවා කොල 50g
  • කැරටි අල 50g
  • බීලූණු 50g
  • සලාදකොල 50g
  • තක්කාලි 100g
  • සීනි 25g
  • ලූණුකුඞු 2tsp
  • දෙහිගෙඞි 02
  • අන්නාසි 50g

සාදන ක්‍රමය

සියලු එලවලු හොදින් සෝදාගන්න
ගෝවා වල නාරටි ඉවත් කර හතරෑස් කැබලි වලට කපන්න බීලූණු කුඞාකැබලි වලට කපන්න කැරටි ගේටරයකින් ගාන්න

අන්නාසි හා තක්කාලි කඞා කොටු කපන්න
සළාද කොල ලොකු කැබලි වලට කඞාගන්න සියල්ල එකට දමා දොහි හා සීනි එක්කර මිශ්‍ර කරන්න
පැයක් පමන ශිතකර භාවිතා කරන විට ලුණු එකතුකරන්න

Vegetable Salad එළවඑ සලාද