Watalappan වටලප්පන් Sinhala Recipes

watalappan වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව කපාගත් හකුරු 750g
  • බිත්තර 10
  • මිටිකිරි 250ml
  • කජු පියලි 2tsp
  • සාදික් කා 1tsp
  • වතුර 400ml

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා ජලය සහ හකුරු එකතු කර හොඳින් දිය කරගන්න.ලිපෙන් බා එසැනින් කිරි කෝප්ප 2 එකතු කර නිවෙන්න තබන්න බිත්තර වෙනම භාජනයකට දමා හකුරු සමඟ නැවත කලවම් කරන්න.මිශ්‍රකර ගත් හකුරු මිශ්‍රණය පෙරා සාදික් කා එකතුකර තැටියකට අතුරා ගන්න තරමක විශාල භාජනයකට වතුර 1/4 ක් පුරවා වටලප්පන් තැටිය එයට බහා ඩබල් බොයිල් ආකාරයට හුමාලයේ තම්බාගන්න.

Watalappan වටලප්පන්