Water Melon Drink, Pani Komadu Beema පැණි කොමඩු බීම Sinhala Recipes

water melon drink, pani komadu beema පැණි කොමඩු බීම

  • කොමඩු 1kg
  • සීනී මේස හැඳි 4ක්
  • නැවුම් එළකිරි 200ml
  • කස කාසා

සාදන ආකාරය
කොමඩු ගෙඩියේ පොතු ඉවත් කර බෙන්ඩරයට දමන්න .
එ සමග සීනි එළකිරි දමා බෙලෙන්ඩ් කරන්න.
ඉන්පසු වීදුරැවකට දමා කස කසා එකතු කර පිළිගන්වන්න.

Water Melon Drink, Pani Komadu Beema පැණි කොමඩු බීම