Yoghurt Muus Sinhala Recipes යෝගට් මූස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • යෝගට් කප් 1

  • සීනී මේස හැදි 3

  • විපින් ක්‍රීම් කප් 1

  • ඡෙලටින් මේස හැදි 2

  • උණු වතුර මේස හැදි 3 (ෙඡලටින් දිය කර ගැනීම සදහා)

  • ස්ට්‍රෝබෙරි කැබලි, අඹ කැබලි, වැනි කැමති පලතුරැ වර්ග

සාදන අන්දම

  • යෝගට් හා සීනි භාඡනයක දමා මිශ්‍ර කර ගන්න.

  • පසුවවෙන භාඡනයක විපින් ක්‍රීම් විස්ක් ඒකකින් බීට් කර ගන්න. ඒය යෝගට් මිශ්‍රනය මෙන් සමාන විය යුතුය.

  • නැවත වෙන භාඡනයක ඡෙලටින් දිය කර ගන්න.

  • පසුව විපින් ක්‍රීම් හා ඡෙලටින් මිශ්‍ර කර ගෙන යෝගට් මිශ්‍රනයත් මිශ්‍ර කර ගෙන වෙන වීදුරැ කෝප්ප ගෙන පලතුරැද දමා ගනිමින් ශීතකරණයක තබා කෑමට ගන්න.

Yoghurt Muus යෝගට් මූස්