premawathi guru maniyo nawarathna gurunnanse

ස්වර්ණහංස පදනමෙන් කාන්තා හා ළමා සංවර්ධනයට පොත් පත් ප්‍රදානයක්


මෙි රටෙි කාන්තාවන්ගේ හා ළමයින්ගේ අභිවෘද්ධිය උදෙසා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනිය විසින් ගන්නා උත්සාහය දිරිගැන්වීමක් වශයෙන් ස්වර්ණහංස පදනම විසින් කාන්තා හා ළමා සංවර්ධනය පිළිබඳ පළකොට ජාත්‍යයන්තරව පළ වී ඇති පොත් පත් රාශියක් ඇමැතිතුමිය වෙත ප්‍රදානය කරන ලදී. ස්වර්ණහංස පදනමෙි මහලේකමි ශීලා මැණිකේ මහත්මිය විසින් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනී ගරු චන්ද්‍රානි බංඩාර මැතිනිය වෙත පොත් ප්‍රදානය කරනු ජායාරූපයෙන් දැක්වෙි.