බැංකු අක්කා වීඩියොවේ සත්‍ය කථාව සහ පසුවදන

බැංකු අක්කා වීඩියොවේ සත්‍ය කථාව සහ පසුවදන

මේ වන විට (2016 ජූලි) ශ්‍රි ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් හා එම බැංකුවේම ජේෂ්ඨ සහකාරවරයෙකු අතර පැවති ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි.
ඊට අදාල වීඩියෝ මේ වන විට සමාජ ජාල හා යූ ටියුබ් වැනි වෙබ් අඩවි ඔස්සේ ඉතා සීග්‍රයෙන් ප්‍රසිද්ධියට පත්වන ලදි.මේ වන විට අදාල තරුණියගේ හා තරුණයාගේ ෆේස්බුක් ගිණුම් අක්‍රිය කොට ඇති අතර සක්‍රියව පවතින්නේ එම නම් වලින් වෙනත් පුද්ගලයින් ගිණුම් සදාගෙන ඇති ගිනුම් ය.
කෙසේ වෙතත් මේ වන විට සිද්ධිය සම්බන්ධව සත්‍ය සිදුවීම අනාවරණය වී පවතින අතර,ඊට අනුව සිදුව ඇත්තේ මේසේය.මෙම තරුණිය හා තරුණයා අතර දිගුකලක පටන් විවාහ වීමේ පදනම මත සබදධතාක් තිබි අතර දිගු කලක පටන් මොවුන් රාජකාරි අවස්ථාවේ ලිංගිකව හැසිරිම පුරුද්දක් කරගෙන තිබේ.මීට ආසන්න වශයෙන් වසරකට ඉහතදී තරුණිය ඇගේ උවමානාවක් මත මම තරුණයා හැරදාමා ගොස් ඇති අතර, එම අවස්ථාවේදි අදාල තරුණයා ඔහුගේ දුරකථනය පොලවේ ගසා දමා ඇත. තරුණයා පවසන අන්දමට ඊට පෙර එහි තිබු සියලු දේ මකා දමා තිබේ. පසු කලක,එම දුරකථනය නැවත අලුත් වැඩියා කිරිමට භාර දී ඇති අතර එහිදි එහි සිටි පුද්ගලයින් අදාල වීඩියෝ නැවත ලබාගෙන් අන්තර්ජාලයට මුදාහැර ඇත.
කෙසේවෙතත් මේ වන විට අදාල තරුණියට සමාජයට මූහුණ දීමට අපහසුතාවයෙන් ජංගම දුරකථන පවා විසන්දි කොට නිවසින් බැහැරව ඇත.එසේම එම තරුණියගේ පවුල් වල සමාජිකයින්ද මේ වන විට දැඩි අපහසුතාවයන්ට පත්වී ඇත. එමෙන්ම මෙම සිද්ධීය සම්බන්ධව අදාල බැංකුව හා එහි සේවයේ නියුතුවෙනත් පුද්ගලයින්ද නොසිතු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති බැවින් ඔවුන්ද දැඩිඅපහසු තාවයකට පත්වී සිටි.
තතුදත් ආරංචිමාර්ග වලට අනුව මේ වන විට එම තරුණියට සිය රැකියාව පවා අහිමි වි ඇති අතර තම අනන්‍යතාවය හෙලි කිරීමට අකමැති ආදාල තරුණියගේ මිතුරියක් සිය ට්විටර් ගිනුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තතේ,මෙම සිද්ධියට සම්බන්ධ තරුණිය, අදාල තරුණයා හැරයාම ගැන දුක්වන බවත්,සිදුවු සියල්ල වෙනුනේ සමාව අයැද සිටින බවත් මෙම අවස්ථාවේදි ඇයව අසරණ නොකොට ඇයව අසරණ නොකොට එම තරුණයා ඇයව විවාහ කරගනී යැයි ඇයි බලාපොරොත්තු වන බවත්ය.
කෙසේ වෙතත් එම තරුණයා සිදුවීම පිළිගෙන ඇති අතර , මෙය සත්‍ය සිදුවීමක් බවත්,තරුණිය ඇගේ පුුද්ගලික කැමත්තට ඔහුව ආසන්න වශයෙන් වසරට පෙර හැරදමා ගිය පසු කිසිදු ආකරයක සම්බන්ධකමක් නොතිබූ බවත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ඇගෙන් සිදුවු සියල්ලට සමාව දී ඇයව විවාහ කරගන්නා ලෙස ඇය කර ඇති ඉල්ලීමට මෙතත් ඔහු කිසිදු පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැත.

බැංකු අක්කා වීඩියොවේ සත්‍ය කථාව සහ පසුවදන බැංකු අක්කා bank akka banku akka Gossip News Sinhala