ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද දිනයට යෙදී තිබේ.

ඒ මහතා ද සමරනු ලබන්නේ සිය 74 වන උපන් දිනයයි.

රාජපක් ෂ මහතා තිස් වසරක සාපලත් යුද්ධය අවසන් අවසාන කිරීමට නායකත්වය දුන් සේනාධිනායකයා ලෙස අදටද ශ්‍රී ලංකාවේ අති මහත් ජනතාවගේ ඉමහත් ලෙස ජනාදරයට සහ ජනප්‍රියතාවයට ලක්ව සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා අද උපන් දිනය සුවිශේෂී වන්නේ ඔහුගේ බාල සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හේතුවෙනි.

(under the courtesy of lankacnews.com news web)


ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද Gossip News Sinhala