දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම්

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයේ දිවුරුම් දීම අද (18) පෙරවරුවේ සිදු කෙරෙනවා.

ඒ, අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියසදීයි.

ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේ සිට ජාතිය ඇමතීමට ද නියමිතව තිබෙනවා.


දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් Gossip News Sinhala

නව ජනපති දිවුරුම් දීමෙන් පසු ජාතිය ඇමතීමට සූදානම් New President sworn in todayනව ජනපති දිවුරුම් දීමෙන් පසු ජාතිය ඇමතීමට සූදානම් New President sworn in today PC World News Loading...දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම්දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට ...මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත නිදහස්ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් සඳුදා (අප්‍රේල් 16) රක්ෂිත ...පාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි ...දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට ...නව ජනපති දිවුරුම් දීම අද - දිවුරුම් දීමෙන් පසු රුවන්වැලි ...නව ජනපති දිවුරුම් දීම අද - දිවුරුම් දීමෙන් පසු රුවන්වැලි සෑ මහ මළුවේ සිට ජාතිය ඇමතීමට සූදානම් 2019-11-18දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් | දවසේ ...දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම් 0 0 විගස පුවත් I Vigasapuwath Monday, November 18, 2019 Edit this postපොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කෙරේපාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි ආපසු පල්ලියටම ලබා දෙයි. paali kadu passku.Minisilu ලිංගික රහස් Hiru Gossip 9 Lanka sinhala Hiru ...Minisilu ලිංගික රහස් Hiru Gossip Lanka sinhala Hiru Gossip 9 Hot News Sinhala Gosip Lanka Minisilu, මිණිසිළු, மினிசிலு, தமிழ், සිංහල, English, தமிழ், සිංහල, English, Tamil, Sri Lanka, இலங்கைපියුමි හංසමාලි කොල්ලෙක් එක්ක රූම් එකක Piyumi Hansamali ROOMපාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි ආපසු පල්ලියටම ලබා දෙයි. paali kadu passku.නව අගමැති දිවුරුම් දීම අද? - සඳුදාට නව කැබිනට්ටුවක් | දවසේ ...අද (14) දිනයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග...