Rukshan Jayathilaka

wellawatte building -වැල්ලවත්ත ගොඩනැගිලි අනතුරෙන් 23 ක් රෝහලේ එක් අයකු මරුට

වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 23 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
එම තුවාලකරුවන් කොලඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

අනතුරින් පසු ඛේරාගත් අයකු ඊයේ රාත්‍රියේ මිය ගියා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ.
මෙම අනතුර සිදුවූ ගොඩනැගිල්ල තුල පිරිසක් සිරව සිටින බවට වාර්තා පලවන අතර ඔවුන් ඛේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්/ ගිනි නිවන හමුදාව / ඇතුලු පාර්ශව රැසක් එක්ව සිටිනවා.