Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ
Hot Kello

PEL KAVI - පැල් කවි   ( Pal Kawi)

PEL KAVI පැල් කවි

මම බාලේ ඇතිකළ තලගොය්    පැටියා
මට තනිවට මිදුලේ පෙම් කෙල   සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය     සැටියා 
අනේ මගේ සුරතල් තලගොය්     පැටියා 

පෙර කලේ  තැනූ පැල දැන්      දිරාලා
එම කලේ  බැඳපු වැට ගොනු    කඩාලා
පැල්පතේ ගොයම් රැ රැක         බලාලා
නිදිමතේ  කියමු පැල් කවි         ගොතලා