PEL KAVI - පැල් කවි ( Pal Kawi)
මම බාලේ ඇතිකළ තලගොය් පැටියා
මට තනිවට මිදුලේ පෙම් කෙල සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය සැටියා
අනේ මගේ සුරතල් තලගොය් පැටියා
පෙර කලේ තැනූ පැල දැන් දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම් රැ රැක බලාලා
නිදිමතේ කියමු පැල් කවි ගොතලා