prema-jayalath-gurunnanse kallange selfe

"Bamabara kavi" in sinhala (බඹර කවි)

Picture

නයා ගොඩේ  බින්තැන්නේ  ගස      සැදුණා
අතු ඇවිදින්  ගහ වටකර  සෙවන       වුණා
ඉටා පැණි  බඹරු ඒවාට  පුරුදු           වුණා
උල්ලපොල  ගමට පළවෙනි  ගස     සැදුණා

බුද්දම  ගමේ සැප  පොළොවේ ගස   සැදුණා
කඳන්  තිහක් තිස්  හතරට භේද         වුණා
ඉටා  පැණි බඹරු  ඒවාට පුරුදු           වුණා
බුද්දම  ගමට ඔබිනා  තල මල          පිපුණා

එන්නන් කියන්නන් කළු කොටු   අරවන් ඩ
ලී වැල් කොටන්නන් හැරපොට   බනදන්ඩ
මලේ අඬන්නං තව තව රොන්         ගන්ඩ
පලයව් බඹරු තොපෙ දිවි ගලවා      ගන්ඩ

බද්ද  ගමය්  බැඳී  වතුරය්               දිසාවේ
බැද්ද  බඹරු  නසන්නට  කව්දැය්     ආවේ
පංච  වාරන්න  රස කිරිබත්            කෑවේ
ලස්ස  ගණන්  බඹරිඳු  ගසට           ආවේ

බඹරු  අඬන්නා  කඳු හත  නෙලුම්    මලේ
බඹරු  පිට දෙබරු  නාඩත්ද  මොර    මලේ
මුතු  කුඩා සේ රැලි  අල්ලා  බඳිති    ගෙලේ
පැදලා  කපාපන්  රූසිරු  ගොය්ඳු    හෙලේ

උඩ   මාලේ  මල් වැහි  වැටෙනවාත්  දුටිම්
බිම්  මාලේ  ලේ වැහි  වැටෙනවාත්   දුටිම්
ලිප  ලිග් ගල්  තුන වෙන්  වෙනවාත් දුටිම්
න  ගස බඹර  කපන්න  යනවාත්      දුටිම්

මලේ  සැම  තැනම  බඹරුන්      අඬන් නා
බඹර  බැන්ද  තැන්  අපි වද     සොයන්නා
බඹර  කපා  පැණි  සැමටම       බෙදන්නා
බඹරු  තොපට  පින්  අත්වෙය්   කියන්නා

"Bambara  kavi" in Sinhala .
බැද්ද  වටට  සුදු මොර  මල්              පිපිලා
සද්ද  කර  බඹරු ඒ  වග                 අඬලා
ඉටිත්  පනිත්  ලොව  සැමටම        බෙදාලා
යන්නන්  බඹරු  දුක්  මැසිවිලි        කියාලා



බඹර කවි - babara kavi

බඹර කවි Bambara Kavi Bambara Kawi

බඹර කවි bambara kavi bambara kavi bambara kavi bambara kavi lyrics bambara kavi mp3 bambara kavi mp3 free download sri lanka bambara kavi

බඹර කවි,Bambara Kavi,Bambara Kavi,bambara kavi,bambara kavi lyrics,bambara kavi mp3,bambara kavi mp3 free download,sri lanka bambara kavi

බඹර කවි bambara kavi bambara kavi bambara kavi bambara kavi lyrics bambara kavi mp3 bambara kavi mp3 free download sri lanka bambara kavi

බඹර කවි Bambara Kavi Bambara Kawi
බඹර කවි Bambara Kavi Bambara Kawi

බඹර කවි Bambara Kavi Bambara Kawi බඹර කවි bambara kavi bambara kavi bambara kavi bambara kavi lyrics bambara kavi mp3 bambara kavi mp3 free download sri lanka bambara kavi බඹර කවි,Bambara Kavi,Bambara Kavi,bambara kavi,bambara kavi lyrics,bambara kavi mp3,bambara kavi mp3 free download,sri lanka bambara kavi